- World wide Delivery
- Returns Policy
- Follow Us
🍀අකලට හිසකෙස් ගැලවී ගොස් තට්ටය පෑදීම සම්පූර්ණයෙන්ම නවතා වේගයෙන් කොණ්ඩය වර්ධනය කරගන්න බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන්මයි මේ සුවිශේෂී Hair Oil එක හදුන්වාදෙන්නේ.
$5.00
100 in stock
Compare🍀අකලට හිසකෙස් ගැලවී ගොස් තට්ටය පෑදීම සම්පූර්ණයෙන්ම නවතා වේගයෙන් කොණ්ඩය වර්ධනය කරගන්න බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන්මයි මේ සුවිශේෂී Hair Oil එක හදුන්වාදෙන්නේ.
👉අකලෙට,පීනසට, වයසටයෑමීදී , ජානමය ගැටලු මත, ගර්භනී සමයේදී , විවිද සැර බෙහෙත් වර්ග,රසායනික ද්‍රව්‍ය නිසා කොණ්ඩෙ යන්න පටන් අරන්නම් මෙමගින් එය නවතාලන්න පුළුවන්
👉ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් මෙමගින් වේගවත් කරයි.
👉කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.
(සති 2/4 ත් ඇතුලත ඔබටම මේ වෙනස බලන්න පුළුවන්)
100% දේශීය හෙළ ඔසු වට්ටෝරුවක් අණුව හිදින ලද තෙලකි.
➡️➡️ Ingredient ➡️➡️
01. පිරිසිදු පොල්තෙල්
02.කීකිරිඳිය
03.මුකුනුවැන්න
04.කෙහෙඹ
05.කෝමාරික
06.සුදු හදුන්
07.එඩේරු
08.විටමින් E
ඇතුළු තවත් හෙළ රහස් වට්ටෝරුවක් අණුව නිපදවා ඇත.
➡️➡️ භාවිතය ➡️➡️
තමන්ට කැමති පහසු වෙලාවක භාවිතා කළ හැක.
Hair oil එක හිස් මුදුනෙන් ගල්වා පොඩි වෙලාවක් ඇගිලි තුඩු වලින් පිරිමදින්න.
අවම පැය 05ක් පමණ වත් කාලයක් සිට සොදා හැරිම් සිදු කරන්න.
සොදා හැරිම් සඳහා baby shampoo , baby saban හෝ herbal shampoo එකක් භාවිතා කරන්න.
Average Star Rating: 0.0 out of 5 (0 vote)
If you finish the payment today, your order will arrive within the estimated delivery time.
Your review is awaiting approval
Wow that was odd. I just wrote an incredibly long comment but after I clicked submit my comment didn’t appear. Grrrr… well I’m not writing all that over again. Regardless, just wanted to say superb blog!